ගුවන් තොටුපළේදී ඔබට රෝද පුටුවක අවශ්‍යතාවය ඇත්නම් කරුණාකර ඒ බව ඔබගේ ආසනය වෙන්කරන අවස්ථාවේදී දන්වා සිටින්න.එවිට එම අවශ්‍යතාවය ගුවන් තොටුපළේදී සැපයීමට අප සියලු උත්සාහයන් දරන්නෙමු.
පෙර දැනුම්දීමකින් තොරව ගුවන් තොටුපළේදී රෝද පුටුවල සහය අවැසි බව දැන්වුවිට එම සහය අපට ලබාදීමට හැකිවන්නේ රු.2000/- ක ගාස්තුවක් අය කිරීමෙන් වන අතර මෙම පහසුකම ඇමරිකා එක්සත් ජනපද ගුවන් තොටපුළවල සිට ආරම්භ කරන හෝ අවසන් කරන එක් ගුවන් ගමන් අංකයක් ඇති ගුවන් ගමන්වලදී හෝ එකම ගුවන් යානයේ දිගටම ගුවන් ගමනේ යෙදී සිටින අවස්ථාවලදී ලබාගත නොහැක.
සංචලතා මෙවලම් දෙකක් ගාස්තුවකින් තොරව රැගෙන යා හැකි අතර සාමාන්‍ය ගමන් මලු දීමනාවට එය ඇතුළත් නොවේ.
කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපද ගුවත් තොටපුළවල සිට ආරම්භ කරන හෝ අවසන් කරන එක් ගුවන් ගමන් අංකයක් ඇති ගුවන් ගමන්වලදී හෝ එකම ගුවන් යානයක දිගටම ගුවන් ගමනක යෙදෙන විට මෙවන් සහය ලබාදෙන හෝ සංචලතා මෙවලම් ගුවන් යානය තුළ හෝ පිරික්සුම් ගමන් මලුවල ගාස්තුවක් නොගෙවා රැගෙන යා හැක්කේ ආරක්ෂක,නිරුපද්‍රිතතා සහ අනතුරුදායක ද්‍රව්‍යයන් සඳහා අදාළ රටවල් මගින් පනවා ඇති අවශ්‍යතාවයන්ට අනුගත වෙමින් ප්‍රවාහනය කරන විට පමණි.
ඔබ සතුව ඇත්තේ බැටරි මගින් ක්‍රියාත්මක වන රෝද පුටුවක් නම් ඔබ ගුවන් ගමන යෑමට පෙර නියමිත ආරක්ෂක පියවරයන් ගත යුතුය.කරුණාකර ඒ පිළිබඳ වැඩිදුර විස්තර ආසන වෙන්කරන අවස්ථාවේදී විමසන්න.
SriLankan Airlines endeavors to meet the needs of all passengers. However, we regret that we cannot ensure a completely allergen-free cabin or establish a nut-free buffer zone on our aircraft.
Additionally, passengers are permitted to bring and consume their own snacks, which may contain nuts or nut derivatives.
We strongly advise passengers with severe allergies to take all necessary precautions and be aware of the potential risk of exposure.
Passengers with allergies are required to complete the Medical Information Form (MEDA) to obtain clearance from Medical Services at Sri Lankan Airlines prior to travel. The MEDA form can be found at https://www.srilankan.com/en_uk/plan-and-book/medical-information-form
We can provide a special nut-free meal if requested at least 48 hours before departure, please contact the nearest Ticket Office or our Global Contact Center to reserve.
Passengers with allergies are required to complete an indemnity and release form. The signed indemnity and release form must be handed over to the SriLankan Airlines representatives at check-in counters of the airport before boarding.
Download (Indemnity and release form)
Passengers with allergies travel at their own risk and SriLankan Airlines reserves the right to deny boarding due to safety considerations.
Last updated date – 25th September 2024