ගුවන් යානය තුළ Wi-Fi

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමග පියාසැරිය ඵලදායි බවට පත්කිරීම සඳහා ගුවන් යානය තුළ ඇති Wi-Fi තාක්ෂණය යොදාගන්න.භූමියේදී භාවිතා කරන අයුරින්ම ඔබේ විද්‍යුත් තැපෑල භාවිතා කිරීමට,අන්තර්ජාලයේ සැරිසැරීමට හෝ අන්තර්ජාලය යොදා ගනිමින් ඔබේ මිතුරන් සමග සතුටු සාමිචියේ යෙදීමටත් හැකිය.
අපගේ නවතම එයාර්බස් A330-300 විසින් මෙහෙයුම් සිදුකරන ගුවන් ගමන්වලදී Wi-Fi පහසුකම භාවිතා කර මිලදී ගැනීම් කළ හැකිය.ඔබගේ ගුවන් ගමන තුළදී Wi-Fi පහසුකම භාවිතය කිරීමට හැකි නම් ඒ බව අපි ඔබට දැනුම් දෙන්නෙමු.


Wi-Fi සේවාව වෙත මම ප්‍රවේශ වන්නේ කෙසේද?
  • ඔබගේ ලැප්ටොප්,ටැබ්ලට් හෝ ස්මාර්ට්ෆෝන් සඳහා Wi-Fi සක්‍රීය කර ‘OnAir’ ජාලය තෝරාගන්න
  • පුරනය ( log in) වන කවුළුවට ප්‍රවේශ විම සඳහා වෙබ් අඩවි පිරික්සුම යොදන්න.
  • ණය පත මගින් හෝ අපගේ ගුවන් යානයේ කාර්ය මණ්ඩලයෙන් පෙර ගෙවුම් Wi-Fi කාඩ්පතක් මිලදී ගෙන ඔබගේ කැමැත්තට අනුව මිලකරණ සැලසුම තෝරාගෙන ගෙවීම් කරන්න.
  • අන්තර්ජාලයේ සැරිසරන්න

අන්තර්ජාලයට ප්‍රවේශ වීම සඳහා ගාස්තු
  • Visit OnAir web portal for detailed pricing plans*
  • All packages are valid for the purchased non-stop flight only.

*Fair usage policy applies

WIFI Connectivity

When the illuminated sign is switched off, you can use your mobile, laptop or smart device. Your laptop or smart device can be connected through the WIFI network, through which you can email, tweet, whatsapp, viber, snapchat, send texts or simply surf the internet during the journey. To maximize the data that you have purchased, please ensure that all other apps running in the background of your device are deactivated. For further information and user instructions, please refer to the user guide in the seat pocket.


*Kindly note that it is not possible to use WIFI when flying over India or whenever the illuminated sign is switched on.


Internet Coverage

Global Map of the internet Coverage


Close

flysmiles


More about FlySmiles