SriLankan Airlines| Flights to Colombo| Official Site
MM/DD/YYYY
MM/DD/YYYY
අවුරුදු 12 ට වැඩි
අවුරුදු 2 -11 අතර
අවුරුදු 2 න් පහළ
අවුරුදු 12-15 අතර

ගුවන්ගමනේ තත්වය

දිනය

මගේ ආසන වෙන්කිරීම හසුරුවීම

ආසන වෙන්කිරීම හසුරුවීම වෙත පිවිස පහත දැක්වෙන තොරතුරු එක්කර "දැන් සොයා ලබා ගන්න".ක්ලික් කරන්න.එවිට ඔබට ඔබගේ සංචරණ තොරතුරු,ෆ්ලයිස්මයිල්ස් සැතපුම් යොදාගනිමින් උත්ශ්‍රේණි ගතවීම,සේවාවන් ඉල්ලීමට හෝ වෙනස්කිරීමට සහ විශේෂ සේවාවන් එක්කිරීමද කළ හැකිය.

අපගේ නිල වෙබ් අඩවියට සම්බන්ධ වෙමින් කරන ලද ආසන වෙන්කිරීම් සඳහා දිනයන් වෙනස් කිරීම දැන් අන්තර්ජාලය යොදාගනිමින් ඔබට සිදු කළ හැකිය.

අන්තර්ජාලය මගින් පැමිණීම තහවුරු කිරීම

ගුවන් ගමන පිටත්වීමට පැය 24 පෙර සිට පැය 02 ක් තෙක් අන්තර්ජාලය මගින් පැමිණීම තහවුරු කිරීමේ සේවාව ලබාගත හැකිය. ඔබ ජංගම මෙවලමක් භාවිතයෙන් පිරික්සුම සිදුකරන්නේ නම් මෙම පහසුකම ලබාගත හැක්කේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි.
අපගේ තහවුරු කිරීමේ කවුලු ගුවන් ගමන පිටත්වීමට පැයකට පෙර වසා දැමෙයි. මෙම ආකෘති පත්‍රයේ ඇති දත්තයන් රැස්කරනු ලබන්නේ ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගමේ පුද්ගල රහස්‍යභාවය සුරැකීමේ ප්‍රතිපත්තියට අනුවය.

OR
603

ගුවන් ගමන් කාලසටහන

දිනයේ සිට
දින තෙක්
    
Online Checkin
ප්‍රමාදය මඟහරින්න
ගුවන් තොටුපළේ ප්‍රමාදය මඟහරවා ගැනීමට ඔබේ නිවසේ සිට ඔන්ලයින් ඔස්සේ පිවිසුම් පරික්ෂා සිදුකර ගන්න

ශ්‍රීලංකන් සේවාවන් වැඩි වැඩියෙන් අත්විඳින්න.

promotion icon - click on check the promotion

යෙදුම ලබාගන්න. සැරසෙන්න!

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් නව ජංගම යෙදුම යොදාගෙන සෙවුම,ආසන වෙන්කිරිම,පිරික්සුම සහ ගුවන් ගත වීම සිදුකරන්න.අවහිරයකින් තොරව ශ්‍රීලංකන් ක්‍රමයට සංචරණයේ යෙදෙන්න.

promotion icon - click on check the promotion

කුලී වාහන සඳහා සුවිසෙස් මිල ගණන්

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමග කුලී වාහන වෙන්කරගැනීමේදී ඔබට විවිධ මාදිලිවලට අයත් කුලී වාහනයන් ලබාගැනීමට හැකි බැවින් එම වාසියෙන් උපරිම ප්‍රයෝජනය ගන්න.

promotion icon - click on check the promotion

ව්‍යාපාරික පන්තිය සඳහා ලංසු දැන් ඉදිරිපත් කළ හැක.

ඔබ කළ යුත්තේ පිරිමැසුම්දායක පන්තියේ ගුවන් ප්‍රවේශ පත්‍රය මිලදී ගත් පසු අන්තර්ජාල පහසුකම් යොදාගනිමින් ඔබගේ ලංසුව ඉදිරිපත් කර උත්ශ්‍රේණි ගතවීමට අවස්ථාවක් උදාකරගැනීමයි.

promotion icon - click on check the promotion

සිසුන් සඳහා විශේෂ දීමනාවන්

මුල් ගුවන් ප්‍රවේශ පත්‍රයෙන් 10 % වට්ටමක්,පසුව මිලදී ගන්නා ගුවන් ප්‍රවේශ පත්වලින් 15% වට්ටමක් සහ කිලෝග්‍රෑම් 40 ක ගමන් මලු දීමනාව.ශ්‍රීලංකන් එයාර්ලයින්ස් වෙතින් පමණයි.

promotion icon - click on check the promotion

එයාර් ටැක්සි

දිනපතා පවත්වාගෙන යන කඩිනම් සහ සු‍‍ඛෝපභෝගී ගුවන් ගමන් මෙන්ම කුලී ගුවන් ගමන්ද යොදාගනිමින් දිවයිනේ ඇති අපූර්වත්වයෙන් පිරි දර්ශනීය ස්ථාන නරඔන්න.

promotion icon - click on check the promotion

පෙර ගෙවුම් කර අමතර ගමන් මලු දීමනාවට වට්ටමක් ලබාගන්න

ගුවන් තොටුපළේදී ලබාගත හැකි අනුපාතිකයන්ට අනුව පෙර ගෙවුම් කර අමතර ගමන් මලු දීමනාවට 60 % දක්වා වට්ටමක් ලබාගන්න.

promotion icon - click on check the promotion

ආසන වෙන්කර පසුව ගෙවන්න

අප පිරිනමන දැන් ආසන වෙන්කර පසුව ගෙවීමේ විකල්පය භාවිතා කර ඔබට දැන් අන්තර්ජාල පිරිනැමීම් ලබාගෙන ණයවර පතක් නොමැතිව පසුව ගෙවීම් සිදුකල හැකිය.


Close


FlySmiles Logo



More about FlySmiles