AD01
බදින ලද කුඩා අර්තාපල් ,බෙල් පෙපර් සහ ග්‍රීක් සලාදය පිලිගන්වන්නේ ග්‍රිල්කරන ලද බැටලු මස් පනිනි සමගයි
AD02
පුරවන ලද ෆෙටා චීස් සහ නිවිති ඇතුළත් හරිත ශාක පෑන් කේක් පිලිගන්වන්නේ එළවලු කැපොනාටා , දොඩම් පොලෙන්ටා,වාෂ්පයෙන් තම්බාගත් ඇස්පැරගස් සහ බැසිල් ක්‍රීම් සෝස් සමගයි.
AD03
ස්තර තුනකින් සමන්විත සැන්ඩ්ව්ච් පිල්ගන්වන්නේ ග්‍රිල් කළ කුකුල් මස් පෙති, ලූනු දමා වියලන ලද කලුකුම් මස් සහ චීස් සමග බැදපු අර්තාපල් කැබලි,අචිචාරු දැමූ ලූනු ,පිපිඤ්ඤා සහ තක්කාලි සෝස් සමගයි.
AD04
ග්‍රිල් කරන ලද ඉස්සන්,බෙල්ලන්,මාලු සහ සැමන් පිලිගන්වන්නේ බටර් දමා බේක් කළ වට්ටක්කා,නිවිති,පොඩිකරන ලද අර්තාපල් සහ ක්‍රීම් සෝස් සමගයි.
AD05
බෝංචි ඇට මත අතුරන ලද ග්‍රිල් කළ සැමන් සමග වටු කුරුලු බිත්තර,කලු ඔලිව් සහ නැවුම් අර්තාපල් පිලිගන්වන්නේ අබ සහ මි පැණි මිශ්‍ර කළ හරිත සලාද එක්කරමින්ය.
MC01
මෙය පිලිගන්වන්නේ පාර්ස්ලි මිශ්‍රිත ගොරෝසුවට පොඩි කරන ලද අර්තාපල්,කැරට්,තක්කාලි,රස කාරක කේපර් ශාකයේ දළු සහ ඔලිව් සෝස් සමගයි.
MC02
ඇස්පර්ගස් සහ මිරිස් මිශ්‍රිත රතු පැහැති රසමසවුලින් යුත් සෝස් පිලිගන්වන්නේ හුමාලයෙන් තම්බාගත් පිච්ච සුවඳැති හාල් සහ පිසින ලද සහ කැරට්,සුකිනි එළවළු ,රතු පෙපර් සමගින්ය.
MC03
කජු දමා පිසින ලද කුකුල් මස් වෑංජනය ,තෙම්පරාදු කරන ලද එළවළු මිග්‍රිත වම්බටු මෝජුව පිලිගන්වන්නේ ලූනු මිශ්‍රිත බත් සහ මාලු කට්ලට් සමගය.
MC04
මෙය පිලිගන්වන්නේ බාස්මතී හාල් ,කැරට් සහ ලීක්ස් වෑංජනය ,මැලේ අච්චාරු සහ මාලු කට්ලට් සමගය.
MS01
ගිතෙල්වලින් පිසින ලද බත් සහිත ඉස්සන් වෑංජනය ,කජු සහ හතු ව්‍යංජනය,තෙම්පරාදු කළ අල සහ බීට්රූට් පිලිගන්වන්නේ සීනි සම්බෝල සමගය.
MS02
මෙය පිලිගන්වන්නේ ජපන් ටෙරියාකි සෝස් මිශ්‍රිත බදින ලද එළවළු සමග වසාබි සමඟ පොඩි කරන ලද අර්තාපල් සමගයි.
MS03
මෙය පිලිගන්වන්නේ කජු සහ, මෑ ඇට ,වම්බටු පැහි සහ එළවළු මිශ්‍ර බත් සමගය .
MS04
ග්‍රිල් කරන ලද මාලු,ඉස්සන් සහ කූරුවල අමුණා ඇති මෘද්වංගික බෙල්ලන් පිලිගන්වන්නේ රසවත් මිරිස් ආනම (sauce) ,බ්‍රොකලි මල් පොට්ටු ,කැරට්,බිත්තර සහ තෙම්පරාදු කරන ලද එළවළු මිශ්‍ර බත් සමගය.
MM01
බැටලු මස් බිරියානි මිංචි සම්බෝලය, ඇට වර්ග හා වියලි මිදි සමඟ
MM02
මෙය පිලිගන්වන්නේ කළු ඔලිව් මිශ්‍රිත එළවලු කැපොටානා වලින් පිරි සූදුරු කවන ලද කුස්කුස්,ග්‍රිල් කළ චිස් සහ රසවත් ක්‍රීම් තක්කාලි මසාලා සෝස් සමගය.
MM03
මෙය පිලිගන්වන්නේ ගම්මිර්ස් සහිත නොගැඹුරු තෙලෙහි දවටමින් බදින ලද එළවළු,සීනි සම්බෝලය සහ බත් සමගය.
MM04
පෙපර්කෝන් සෝස් තවරන ලද බැදපු බැටළු මස් පෙති ,හරක් මස් පෙති,මෙඩලියන් ක්‍රමයට සෑදු කුකුල් මස් සහ කුකුල් සොසේජස් පිලිගන්වන්නේ නිවිති,අර්තාපල් සහ ලොකුවට කපන ලද එළවළු සමගය.
MV01
එළවළු කට්ලට්,කජු සහ මෑ ඇට ,වම්බටු මෝජු පිලිගන්වන්නේ කහ බත් සමගය.
MV02
තෙම්පරාදු කරන ලද එළවළු මිශ්‍ර බත් පිලිගන්වන්නේ පරිප්පු වෑංජනය,එළවළු ජල්ෆෙරුසි ,පලක් පනීර් සහ එළවළු කට්ලට් සමගය.
MV03
බදින ලද එළවළු සහ හතු පුරවන ලද කැනිලෝනි පිලිගන්වන්නේ තක්කාලි සෝස් ,ඇස්පැරාගස් සහ බෙල් පෙපර් සමගය.
MB01
පොල්කිරි යොදා පිළියෙල කරන ලද රසවත් ආහාරයක් වන කිරිබත් පිලිගන්වන්නේ ශ්‍රීලාංකේය ශෛලියෙන් යුත් මාලු ඇඹුල් තියල් මෙන්ම සියඹලා,සීනි සහ වෙනත් කුළුබඩු ලූනු සමග එක්කර මඳගින්නෙන් සකසන ලද සීනී සම්බෝලයද සමගිනි.